About Us

හොඳම Quality එකේ Mobile Phone වගේම Computers ගන්න ඔබත් යා යුතු හොඳම තැන.
TechZiz.lk
ඇඹිලිපිටිය
වසර ගනනාවක විශ්වාසනීය සේවාව සමහින් ඔබට අවශ්ය ඕනෑම මාදිලියක
iPhone
Mobile Phone Accessories
Laptop සහ Desktop Computer
Computer Accessories
Laptop Accessories
CCTV Cameras
ආදී ඕනෑම දෙයක් අඩුම මිලට ලබා ගන්න ඔයත් අදම එන්න
Desktop computer repair & Laptop computer repair කරන්න ඇඹිලිපිටියේ හොදම තැන TechZiz.lk

අපගේ සුවිශේෂීත්වය

ලංකාවේ අඩුම මිලට

උපරිම මිල අඩු කිරීම් සහ වට්ටම් ඔබට නිරන්තරයෙන් මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වන අතර ඔබගේ ප්‍රදේශයේ තරඟකාරීම මිල ගණන් වලට පහසුවෙන් නිවසටම ඔබගේ අත්‍යවශ්‍යය ජංගම දුරකථන උපාංග, පරිගණක උපාංග, CCTV කැමරා සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග Techziz.lk වෙතින් ගෙන්වා ගත හැකිය.

දින 1-3ක් ඇතුලත ප්‍රවාහනය

ඔබගෙ ඇණවුම අප වෙත ලැබී දින 1-3 ක් ඇතුලත එය ඉතා සුරක්ෂිතව ඔබ නිවසට ගෙනැවිත් දීම අපගේ ප්‍රමුඛත ම කාර්යයි. ඒ සඳහා අප වගකීමෙන් බැඳී සිටින්නෙමු..

විශ්වාසනීය වගකීම

ඔබ අප වෙතින් ලබා ගන්නා ජංගම දුරකථන උපාංග, පරිගණක උපාංග, CCTV කැමරා සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළු සියලු උපකරණ සඳහා සුවිශේෂී විශ්වාසනීය වගකීමක් Techziz.lk වෙතින් ඔබට..